Showing posts with label රට යන අත. Show all posts
Showing posts with label රට යන අත. Show all posts
Friday, April 7, 2017
අපි එකට වැලලෙමු සොයුර,
පුවත් පත් වල වාර්තා වලට අනුව අගමැතිතුමාගේ නිර්දේශයක් මත රථ චෝව්රයාට ඇප ලබාදී තිබේ. වෙනසක්, යහපාලනයක් හා විශේෂයෙන්ම මහා හොරුන්ව අල්ලනවා කියා පක්ෂ විපක්ෂ ජනතාවගේ චන්දයෙන් පත්වී හොරුන් සමග ඩිල් දමමින් ජහපාලනයද යන්නේ හිටපු උන්දලාගේ පාරෙමයි කියා කුකුළාට සිතෙනවය. ඇෆ් සි අයි ඩිය පිහිටවා එතුමා හොරුන් ඇල්ලීම ඉක්මන් කරනු ඇතැයි අප බලාපොරොත්තු උනෙමු. මේ සිදුවන්නේ කුමක්ද?
කාලෙකට පස්සේ බ්ලෝග පැත්තේ ආවේ, නෙලුම්යයේ සම්මාන ලැබූ හා නිර්දේෂවූ සෑම බ්ලොග් කරුවෙකුටම හදවතින්ම සුබ පතනවා.
ලබන්නාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා කියා සුබ පැතුම් එක්කරන්නේ කුකුල් කොටුවේ කුකුළා...
Subscribe to:
Posts (Atom)
