කුකුල් කොටුවට
පැමිණි ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා, මම කුකුළා, කුකුල් කොටුවෙ ජාතිබේද,ආගම්බේද නෑ,කුකුළට හැමෝම එක සමයි, කුකුල් කොටුවෙ හඬලන්නේ,කෙකර ගාන්නේ,බිත්තර දාන්නේ,
මඩ ගහන්නේ,සුදුහුණු ගාන්නේ වන් ඇන්ඩ්
ඔන්ලි මං තුමා,
අකුරු උක්ත ආක්යාත
වැරදුනොත් ගණන් ගන්ඩ එපා මොකද මම ප්රාඥයෙක් නෙවයි, කැම්පස් එකක් ළගටවත් ගිය එකෙක් නෙවෙයි.බයියෙක්
වත් ටොයියෙක් වත් නෙවෙයි, ගං කුකුලෙක් උනාට
සමහර දේවල් ලියනකොට සිංගිරිසි වලින් ලියයි, තරහ ගන්ඩ එපා හොඳයි, වැරැද්දක් දැක්කොත් පෙන්නලා
දෙන්ඩ ඒවා හදාගන්නම්.මගෙ පුද්ගලික අත්දැකීම්, වැඩපලේ දේවලුත් මම කැමති දේවලුත් ලියන්ඩ බලාගෙන
ඉන්නේ, කියවල බලල ගුණදොස්
කොමෙන්ට් කරනවානම් අගෙයි.
කෙකර ගෑව මදයි
ඉස්සරහට දාන්නම් හොඳ බිත්තර ටිකක්,
මම,
ගං කුකුළා.!
පස්සේ ලියපුව -
මොකද බං කුකුළා කියල දැම්මේ,මිනිස්සු හිතයි උබ පැනියෙක් කියල
එක. මිනිස්සුන්ට කැමති
දෙයක් හිතන්ඩ අයිතිය තියනවා,
දෙක , කොල්ලා කාලෙදි මගෙ
කාඩ් එක කුකුළා (ඒ මගේ පැණි හිනාව නිසයිලු )
තුන, නමෙන් මිනිහෙක්
මනින්ඩ පුලුවන්ද?
පළවෙනි comment එක මගෙන්. :) ඔයාගෙ බ්ලොග් එකටත් ඉක්මනටම වසන්තය උදාවෙන්න කියලා මන් ප්රාර්තනා කරනවා.ඒ වගේම අලුත් බ්ලොග් එකට සුබ පැතුම්.දිගටම ලියන්න.
ReplyDeleteවසන්තයට පෙර
Deleteතැන්කු තැන්කු.
දෙවනි කොමෙන්ට් එක මගෙන්.. ෆාම් කුකුලෙක් නෙමෙයි ගං කුකුලෙක් හැක්.
ReplyDeleteහොද කුකුල් පොස්ට් එකක් ලියමුකෝ..
කැරකෝප්පුවෙන් රියන් හතරක් උබටත් මං හෙට වෙන්කරන්නම් කෝ..
බය උනාද??? බය වෙන්න එපා කලින්ම වෙන් උනාට....
සිංහ මචන්,
Deleteස්තුති, බය වෙන්ඩ දෙයක් නැ, මම නිතර ඒ පැත්තේ එනවා.
:D :D
ReplyDeleteකොටන කුකුලට කොයි කොටුවත් එකයි කියනවනේ...
අනේද කියන්නේ, ස්තුති.
Deleteලියන්නයි තියෙන්නේ කෙකර ගාන්නේ නැතිව...
ReplyDeleteස්තුති ඔබට, නිවාඩු පාඩුවේ ඇවිත් ගුණදොස් කියල යන්ට හෙනං .
Deleteකුක්කු කූක් කූක්...ඕං මාත් සුට්ටක් හැඬලුවා අඳුන ගන්න ලැබුනු සතුටට..කොටමු කොටමු කුකූ...
ReplyDeleteතැන්කු බොස්, දිගටම එමු හොදේ
Deleteකුක්කු කූක් කූක්...ඕං මාත් සුට්ටක් හැඬලුවා අඳුන ගන්න ලැබුනු සතුටට..කොටමු කොටමු කුකූ...
ReplyDeleteThanks Boss.
Deleteමට එවල තිබුන ඊ මේල් එක බලල මමත් බ්ලොග් දර්ශකේට දාගත්තා " දර්ශකය 1 " තීරුවේ ඇති. මේකට තව ෆලෝවර්ස් ගැජට් එක එහෙම එකතු කරන්න එතකොට අපේ යාළුවො කට්ටියට ෆලෝකරන්න පහසුයි.
ReplyDeleteස්තුති සහෝ
Deleteපස්සෙන් පහු ඇවිත් වැරදි අඩුපාඩු කියල දුන්නොත් හොදා, ගැජට් එක එල්ලන්නම්.
ඔන්න මමත් කුකුල් කොටුව ට ආවා. රායිට් දැන් රෝලටත් දාගෙන දිගට ම එන්නම්. ජය කුකුලෝ. දිගට ම ලියමු.
ReplyDeleteගොඩක් ස්තුති කසුන්.
ReplyDeleteපට්ට...!
ReplyDeleteදිගටම ලියහං අඩු ගානෙ අවුරුදු දහයක්කත්. නැත්තං ලේ බොනව දැනගං.!