tag:blogger.com,1999:blog-3585938343503007866.post4690908879800741002..comments2018-10-09T14:27:45.353-07:00Comments on කුකුලගෙ කොටුව : කුකුලාගේ 05Anonymoushttp://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3585938343503007866.post-69131467963233441592016-03-31T00:16:25.864-07:002016-03-31T00:16:25.864-07:00ස්තුති බොස් ..ස්තුති බොස් ..Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-91468266013295407482016-03-21T08:08:15.875-07:002016-03-21T08:08:15.875-07:00අපෙ කොක්කා හඬලන කොට අපූරුවට හඬලනව නෙව...හොඳයි අනේ...අපෙ කොක්කා හඬලන කොට අපූරුවට හඬලනව නෙව...හොඳයි අනේ...මං ආසාවෙන් කියෙව්වා....Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-68728101103667848112016-03-21T06:44:05.393-07:002016-03-21T06:44:05.393-07:00කටුස්සෝ මම වයසක කුකුලෙක්..හික් හික්...
.ටුවර් ඔෆ් ...කටුස්සෝ මම වයසක කුකුලෙක්..හික් හික්...
.ටුවර් ඔෆ් ඩියුටි නම් පට්ට සීරිස් එක, හැබැයි ගොඩක් ඇමෙරිකාව පුම්බල තියෙන්නේ, වියට්නාමය ගැනත් ලිපි පෙළක් ලියන්ඩ ඉන්නේ, කාටවත් කියනවා හෙම නෙවෙයි ඕන් ....හෙක් හෙක් හෙක් ..Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-53225752129127458922016-03-18T09:19:54.184-07:002016-03-18T09:19:54.184-07:00උඹලගේ පරම්පරාවට පස්සේ එකෙක් මම.අපේ කාලේ තිබුනේ නයි...උඹලගේ පරම්පරාවට පස්සේ එකෙක් මම.අපේ කාලේ තිබුනේ නයිට් රයිඩර්, එයාර් වුල්ෆ්, ස්ටාර් ගේට්, ටුවර් ඔෆ් ඩියුටි, බ්රිස්කෝ කවුන්ටි ජූනියර්, වයිපර්, එක්ස් ෆයිල්ස්, ෆ්ලෑශ්, බිග්ෆූට් ඇන්ඩ් ෆ්රෙන්ඩ්ස්, රොබින් හුඩ් වගේ ඒවා තමයි.

අඩේ...ඔය කාටිස් පිස්තෝල හෙන ගොඩක් මටත් තිබුනා.ඒකාලේ ආසම සෙල්ලම්බඩු වුනේ තුවක්කු.අපේ ගෙදර ඒ කාලේ ආයුධ ගබඩාවක් වගේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-58855622091544023262016-03-18T02:55:34.683-07:002016-03-18T02:55:34.683-07:00රාමායණය tv ආව අළුතද ගියේ...මතක නෑ, අර කළු වහල්ලු ග...රාමායණය tv ආව අළුතද ගියේ...මතක නෑ, අර කළු වහල්ලු ගැන කථාව, ඉන්දියාවට යන මිනිස්සු කට්ටියකගේ කතාව(මන්කි මැජික්) ලස්සනයි.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-58129884769201919662016-03-18T02:53:11.282-07:002016-03-18T02:53:11.282-07:00හැක් හැක.හැක...හැක් හැක.හැක...Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-6589106321918860192016-03-18T02:51:53.664-07:002016-03-18T02:51:53.664-07:00ඒ කාලේ ලස්සන කථා ගොඩක් ගියා.
වෙල්කම් ප්රා.ඒ කාලේ ලස්සන කථා ගොඩක් ගියා.
වෙල්කම් ප්රා.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-48039909218217302802016-03-18T02:50:01.835-07:002016-03-18T02:50:01.835-07:00අඩේ එහෙම වයසයි කියන්ඩ එපා, යන්ග් ඇට් හාට්,හැක හැක....අඩේ එහෙම වයසයි කියන්ඩ එපා, යන්ග් ඇට් හාට්,හැක හැක..
අපේ කාලේ CD නැ , ඩෙක් පීස් තමා.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-82890813277650323922016-03-17T20:14:11.420-07:002016-03-17T20:14:11.420-07:00විසිටර් වි නං බලල නෑ
නයිට් රයිඩර් යනකාලෙ නං අපි බො...විසිටර් වි නං බලල නෑ
නයිට් රයිඩර් යනකාලෙ නං අපි බොලා තරං වයස නෑ
රාමායනය හැලිල නේහ්...
හිහි

දැං පොලිස් ගැන නං කතා කරන්න එපා
ලොං පොලිස් තනිකරමMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-43024508617821231852016-03-17T03:24:06.785-07:002016-03-17T03:24:06.785-07:00පට්ට... උඹ මට වඩා ටිකාක් විතර වැඩිමල්.
අපිත් බේකර...පට්ට... උඹ මට වඩා ටිකාක් විතර වැඩිමල්.

අපිත් බේකරි කඩේ ටීවී බලන්න ගිය කාලෙයක් තිබ්බ.

අපේ ගමේ එක කොටසක් උන්න, උං ටීවී බලන්න එන්නෙ සිංහල චිත්රපටියක් යන දවසට විතරයි. පවුල් පිටිං, පෙරෝන රෙදිත් අරං එන්නෙ. සමහර දවස් වල කඩලත් තම්බගෙන එනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-80179800692982733662016-03-17T02:29:34.701-07:002016-03-17T02:29:34.701-07:00V ඒ කාලෙ ප්රියතම කතාවක්.
ඊලඟ කොටස නැතිවීම ගැන දු...V ඒ කාලෙ ප්රියතම කතාවක්.
ඊලඟ කොටස නැතිවීම ගැන දුකෙන් හිටියPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-28977191241361102382016-03-17T02:02:42.665-07:002016-03-17T02:02:42.665-07:00උඹත් පුතේ පුත්තලං බුරුවෝ දෙනි්නෙක්ගේ වයසේ එකෙක් හ...උඹත් පුතේ පුත්තලං බුරුවෝ දෙනි්නෙක්ගේ වයසේ එකෙක් හැක්..

ඉස්කොලේ යන කාලේ අපිට බ්ලු පිලුම් බලන්න නං මරු පොට් එකක් තිබුනා යාළුවෙක්ගේ ගෙදර. ඒකා ඇරෙන්න අනිත් හැමෝම කඩේ හිටියේ.. ටවුමට කිලෝමීටර් 8 ක් විතර ඇති ගෙදර ඉදල. කිලෝමීටරක් විතර දුරදි කියන්න පුලුවන්ගේ ඒ හාදයලගේ වාහනේ එන විත්තිය. අපොයි එතකොට බීපු සිගරට් අරක්කු ටිකත් හංගල කාමරේට වෙලා පොත් පාඩං කරන්නත් වෙලා තියෙනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com