tag:blogger.com,1999:blog-3585938343503007866.post1600338580497785492..comments2018-10-09T14:27:45.353-07:00Comments on කුකුලගෙ කොටුව : තලවකැලේ ගියහැටි....Anonymoushttp://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3585938343503007866.post-7382259679097629422016-04-06T06:10:50.345-07:002016-04-06T06:10:50.345-07:00ඔන්න ටිකක් පරක්කු වෙලයි මේ පැත්තට එන්න උනේ.ඔන්න ටිකක් පරක්කු වෙලයි මේ පැත්තට එන්න උනේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-32305030834223208942016-04-04T23:47:04.336-07:002016-04-04T23:47:04.336-07:00අනිවා, ඕක අපේ ඉහළ පංතිවල උන්ගේ ඇරියස් කවර් කිරිල්ල...අනිවා, ඕක අපේ ඉහළ පංතිවල උන්ගේ ඇරියස් කවර් කිරිල්ලක්...සමන් අපේ ඉස්කෝලේ කෙල්ලෙක් පස්සේ ඇවිත්,උන්ගේ අයිය කොල්ලෝ සෙට් එක එවල..Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-77887470599852386992016-04-04T23:43:42.272-07:002016-04-04T23:43:42.272-07:00බිය නොවන්න අයියන්ඩි මැරෙනා සැටි මම පෙන්වමි කියල මු...බිය නොවන්න අයියන්ඩි මැරෙනා සැටි මම පෙන්වමි කියල මුහුණ දෙමු, Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-75143918527168293992016-04-04T23:42:08.221-07:002016-04-04T23:42:08.221-07:00රැග් එකත් ලිමිට් එකකට කරනවානම් සුන්දරයි.රැග් එකත් ලිමිට් එකකට කරනවානම් සුන්දරයි.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-72324504754328027262016-04-04T09:29:01.272-07:002016-04-04T09:29:01.272-07:00චික්. මුං අර අහිංසක සමනයට කරලා තියෙන දෙයක්. වෙ...චික්. මුං අර අහිංසක සමනයට කරලා තියෙන දෙයක්. වෙන මොකවත් නෙමෙයි . ඕක පැහැදිලි ඉරිසියාව. හා නැද්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-68318202914649182212016-04-01T22:20:11.112-07:002016-04-01T22:20:11.112-07:00මටත් ලගදීම රැග් කන්න වෙනවා. මොනවා කරන්න වේවිද?මටත් ලගදීම රැග් කන්න වෙනවා. මොනවා කරන්න වේවිද?api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-54110351195735368042016-04-01T21:38:59.170-07:002016-04-01T21:38:59.170-07:00අම්මේ....රැග්...මතක් කරන්නෙපා..මේ දවස් වල අපිත් සෑ...අම්මේ....රැග්...මතක් කරන්නෙපා..මේ දවස් වල අපිත් සෑහෙන්න අත්විදිනවා අයිෂු...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-89809841494138543942016-04-01T06:54:44.315-07:002016-04-01T06:54:44.315-07:00මෙන්න නිර්මාණිත් කුකුලගේ චරිතේ ගාතනය කරනෝ.... මෙන්න නිර්මාණිත් කුකුලගේ චරිතේ ගාතනය කරනෝ.... Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-12454951745723130442016-04-01T06:53:03.176-07:002016-04-01T06:53:03.176-07:00පිස්සුද බොස් මම කරන්නේ කුකුල් කොටුවක්නේ...පිස්සුද බොස් මම කරන්නේ කුකුල් කොටුවක්නේ...Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-50050729752313740002016-04-01T06:52:06.897-07:002016-04-01T06:52:06.897-07:00මොනවා කියනවද, ඒත් දැන්නම් අහන දකින රැග් බයානකයි..මොනවා කියනවද, ඒත් දැන්නම් අහන දකින රැග් බයානකයි..Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-32470822690702718102016-04-01T06:50:41.817-07:002016-04-01T06:50:41.817-07:00සිරාවටම, ඉස්සර ජොබ් කරන්ඩ යනවුන් දිහා බලල හුල්ලනවා...සිරාවටම, ඉස්සර ජොබ් කරන්ඩ යනවුන් දිහා බලල හුල්ලනවා...Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-73282077059721273102016-04-01T06:49:37.622-07:002016-04-01T06:49:37.622-07:00අපොයි නෑ අපි අලි අහිංසක බෝ ගස්...අපොයි නෑ අපි අලි අහිංසක බෝ ගස්...Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-5589106343382942962016-04-01T06:49:16.665-07:002016-04-01T06:49:16.665-07:00ඌ ට කියල දෙන්ඩ දෙයක් තිබුණේ නෑ, අපි උගෙන් ඉගෙන ගත්...ඌ ට කියල දෙන්ඩ දෙයක් තිබුණේ නෑ, අපි උගෙන් ඉගෙන ගත්ත..Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-81043459570870862732016-04-01T06:48:53.423-07:002016-04-01T06:48:53.423-07:00කියල වැඩක් නෑ, අපි A - L කරද්දී මු කඩේ වැඩ කරලා තැ...කියල වැඩක් නෑ, අපි A - L කරද්දී මු කඩේ වැඩ කරලා තැපැල් 90කුත් අරන්.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-44679206361102087482016-04-01T06:48:12.130-07:002016-04-01T06:48:12.130-07:00මොකද්ද මිරිකන්ඩ ගිහින් නියපොත්ත වැදිලා.මොකද්ද මිරිකන්ඩ ගිහින් නියපොත්ත වැදිලා.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-68368919212049598292016-04-01T01:26:33.154-07:002016-04-01T01:26:33.154-07:00මාත් හිතන්නේ නියපොත්තත් කුකුළගේ.. තොග බඩු කඩෙත් කු...මාත් හිතන්නේ නියපොත්තත් කුකුළගේ.. තොග බඩු කඩෙත් කුකුළගේ.
තලවකැලේ යන්න ඇත්තේ කුකුළ තමයි...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-63402029840095690562016-03-31T23:17:54.547-07:002016-03-31T23:17:54.547-07:00ඒ උඹේ තොග බඩු කඩේ කොහෙද තියෙන්නෙ?ඒ උඹේ තොග බඩු කඩේ කොහෙද තියෙන්නෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-27382046383461837742016-03-31T11:56:30.603-07:002016-03-31T11:56:30.603-07:00රැග් ගැන නම් කතා කරලා වැඩක් නෑ :(රැග් ගැන නම් කතා කරලා වැඩක් නෑ :(වසන්තයට පෙරhttps://www.blogger.com/profile/03904862700467825067noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-89057831459747205052016-03-31T09:16:39.508-07:002016-03-31T09:16:39.508-07:00හම්මේ ඒ කාලේ මතක් වෙද්දි ඇඩෙනවා බං..........හම්මේ ඒ කාලේ මතක් වෙද්දි ඇඩෙනවා බං..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-12625678581196530342016-03-31T03:18:03.486-07:002016-03-31T03:18:03.486-07:00සමන්ව දාලා කියන්නේ කුකුල් කොටුවේ කතාවද මන්දා.........සමන්ව දාලා කියන්නේ කුකුල් කොටුවේ කතාවද මන්දා......
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-81320884607035571952016-03-31T03:00:04.569-07:002016-03-31T03:00:04.569-07:00ඌට කියලා දියං නියපොතු සෙල්ලම් නොකරන්න. ඌට කියලා දියං නියපොතු සෙල්ලම් නොකරන්න. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-69029514769780822622016-03-31T02:58:18.292-07:002016-03-31T02:58:18.292-07:00ඇති උඹල පස්සෙහරි සමන්ගෙන් ගුටි නොකා බේරිච්ච එක.ඇති උඹල පස්සෙහරි සමන්ගෙන් ගුටි නොකා බේරිච්ච එක.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-22994492941227998072016-03-31T02:54:41.223-07:002016-03-31T02:54:41.223-07:00“ඌයි සමන් නියපොත්ත”..
හික් හික්.. ඔය වගේ කාඩ් වැද...“ඌයි සමන් නියපොත්ත”..

හික් හික්.. ඔය වගේ කාඩ් වැදුනම ආයි ලොවෙත් ගැලවෙන්නේ නෑ.. ඕ ලෙවල් ඉවර කරලා අවුරුදු 25 කට කිට්ටු උනත් අපේ පන්තිවල කෙල්ලොන්ට කොල්ලොන්ට ගහපු කාඩ් ගැන කියා කියා තවමත් ළමයින්ගේ දහම්පාසලේදී හම්බ වෙලත් හිනා වෙනවා.. :)

සමනා හොඳ PR එකක් තියෙන කොල්ලෙක් වගේ..

ස්තුතියට ස්තුතියි!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3585938343503007866.post-78154201757103306002016-03-31T02:48:20.770-07:002016-03-31T02:48:20.770-07:00අරු කෙල්ලගේ නියපොතු කාලද
අරු කෙල්ලගේ නියපොතු කාලද
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com